Add Your questions [ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න]

Here,Add the problems faced by you for discussion on our next General Meeting.

We are bound to membership for solving it, if it is reasonable.

අපගේ මීළඟ පොදු රැස්වීමේදී සාකච්ඡා කළ යුතු ඔබ මුහුණපාන ගැටළු මෙහි සටහන් කරන්න.

සාමාජිකයන්ගේ සාධාරණ ගැටළු වෙනුවෙන් පෙනීසිට මැදිහත්වීමට අපි බැඳී සිටිමු.

2 comments:

  1. නර්ස්ලට නිල නිවාස අපිට නැතිව කොහොමද? මොකක් හරි හදිස්සියක් උනොත් ඩොක්ටර් එන්න ඔනෙ හැතැම්මක් දුර ඉන්දන්? නර්ස් නිලනිවස කවුලුවෙන් බල ඉන්දියි.. very pathetic what ever the admin involve.....

    ReplyDelete
  2. Thanks for comment...We are attending on this issue.....Please participate next general meeting at DGHM

    ReplyDelete